Thursday 25 April 2013

මගේ ගමන් මඟ . . .

නිකමට හිතෙන දේවල් වගේම අත්විදපු දේවල් ටිකකුත් එක්ක ලියන්න කියල.කාලයක් බ්ලොග් කියවල රස වින්ද.දැන් ලියන එක කොහොමද බලමු.

කියවන අයගේ ප්‍රතිචාර කොහොම උනත් කියන්න ඕන මේක මගේ ජීවිතේ පළවැනි ලියන වැඩේ.මොකද දිනපොතක් වත් ලියල නෑ මේ වෙනකල්.එක නිසා ටිකක් නීරස වගේ නම් පොඩි උපදෙසක් වගේ මොනා හරි කියල යන්න.

එහෙනම් මමත් ලියන්නම් මොනාහරි බලමු පුළුවන් වෙයිද කියල වැඩේ අල උනොත් නවත්තන්න බැරිය.

3 comments:

  1. සිංහල බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ඉස්තුති ප්‍රතිචාරයට හසිත ... කල උපකාරයට ගොඩක් තැන්ක්‍යු . . . :D

      Delete
    2. අපි වෙනුවෙන් අපි :D

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .